පසුගිය සතියේ දම්සෝ දූ පුතුන් ලද ජයග්‍රහණ....
පළාත් සංගීත තරඟ- 2024
1)සමූහ වාදනය- (සඳකඩපහන ගීතය) ප්‍රථම ස්ථානය
2) ඒකල හාර්මෝනියම් වාදනය - ප්‍රථම ස්ථානය
3) සමූහ ගායනය(හින්දි චිත්‍රපට ගී) - දෙවන ස්ථානය
ඉදිරිපත් වූ අංග තුනෙන් දෙකක් සමස්ත ලංකා තරඟ සඳහා සුදුසුකම් ලබා ඇත.
සහසක් නිමැවුම්- 2024
කලාප තරගාවලියට සහභාගී වූ අප විදුහලේ නව නිර්මාණකරුවන් අතරින් 37 දෙනෙකු නව නිපැයුම් 27ක් සමගින් දකුණු පලාත් තරගාවලියට සදහා සුදුසුකම් ලබා ඇත .
නව නිපැයුම් සංගමය
ගණිත දැනුම මිනුම පළාත් තරඟය
ජ්‍යේෂ්ඨ අංශයේ වැඩිම ලකුණු ලබාගෙන 1, 2 සහ 4 ස්ථාන ලබා ඇත්තේ ගා/ධර්මාශෝක විද්‍යාලයේ 13 ශ්‍රේණියේ සිසුන් තිදෙනෙකි.
1.සසිඳු ප්‍රියංකර
2.M.පසන් නිම් දිනු ද සොයිසා.
4.නවෝදි සාමින්දි
සියලු දරුවන්ට සුභපැතුම්.....!